-->
Copy කරන්න ක්‍රමයක් හදාගෙනම පහුවදා විභාගයට ගියා. එයගේ ප්ලන් එක මල් පල ගන්වමින් එදා විභාගය නිරීක්ශනය කරන්න හිටියෙත් ව්ද්‍යාව උගන්වන සර්. දන් paper එක බෙදලා පැය 2 ක් ගතවී අවසන්ය. යොනිකා පිවිසෙන්නෙ. 7 වෙනි ප්‍රශ්නෙටයි. අන්න එ ප්‍රශ්නෙ යෝනිකට මතක හිටපු නැති කැල්ලෙමුයි. අහලා තිබුනෙ. ලකි 7 දැන් තමයි හොදම වෙලාව කොප්ප ගහන්න කියල යොනිකා එයා ගහාපු plane එකට අනුව වඩ පටන් ගත්තා. එයාගේ ඥාණ පටිය ගහලා තිබුනේ එයගෙ බ්ලවුස් එක අස්සෙ. බ්ල්වුස් එක පොඩ්ඩක් එලියට නමලා එක දිහා බලගේන ප්‍රශ්නේ ලියන්න යොනිකා පටන් ගත්තා. විද්‍යාව සර් යොනිකා දිහා නිකමට වගේ බලුවා. පෙනුනේ අසභ්‍ය දේයකි. "ඈ මම ස්ථන ග්‍රන්ථි අදින්න කියලා. ප්‍රශ්නයක් දැම්මෙ නැනේ මොකක්ද මෙකි අස්ස දිහ බලගෙන ලියන්නෙ." විද්‍යාව සර් තනියම හිතුවා. ව්ද්‍යව සර් කරයා දෙපරක් හිතුවේ නැ යොනිකා ලගට ගිහිල්ලා බ්ලවුස් එකන්න්ම අල්ල ගත්තා. දැන්. යොනිකගේ plane එකේ ඉතිරි කොටස. "චික් සර්ට ලැජ්ජා නැද්ද කෙල්ලොන්ගේ බ්ලවුස් අස්සේ අත දාන්න මම සර් මට අතවර කරන්න අවා කියලා කියලා කැ ගහනව හරිද. සර් මෙක දැක්කෙ නැ වගේ හිටියොත් මම කියන්නැ." යොනිකා සර්ට විතරක් අහෙන විදිහට ඒ වචන ටික කිව්වා. සර් ට කරගන්න දෙයක් නැතිවිය බරිම තැන සර් "කැත ව්දිහට copy කරන්න එපා කෙල්ලෙ" කියලා විභාග ශාලවෙන්. විනාඩි කිහිපයකට පිට උනේ අති වු උණුසුම බැස යන තෙක්ය..
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.