සමරදිවාකර මහතා පරන පුස්කොලපොතක තිබු මන්ත්‍රයක් වසර ගනනාවක් ජප කර මහා බල ගතු තෙල්වර්ගයක් හිදගත්තේය. ඉන් පසු ඔහු එය පරික්ෂාකර බැලිම සදහා නගරයේ තුන්මන්සලක් අසල තුවක්කුවක් අතින් ගත් පිළිමයකට ඉන් බින්දු තුනක් ඉස්සේය. ඔහු සිතු පරිදිම එම පිළිමයට පණ ආවේය.
සමරදිවාකර: ඔන් මම ආයෙත් තමුසෙට ජිවිතේ දුන්නා. දැන් මොකද තමුසේ මුලින්ම කරන්නේ?
පිළිමය: මම ඉස්සෙල්ලාම මේ අවට ඉන්න කපුටො ටික මරලා දානවා.
මුලාශ්‍රය : රිද්ම 2012/09/23
කතුවරයා: චන්දන සුරියාඅරච්චි
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.