Searching...
Saturday, November 10, 2012

2013 අයවැයෙන් පස්සෙ....

අයවෙයෙන් පස්සෙ මුදල් ඇමති විදිහට අපේ ජනාදිපති තුමා පැවැත්වු තේ පන් සංග්‍රහයේදි විපක්ෂ නායකතුමා ආගිය අතක් නැතිවිය. සමහර විට ‍රැඩිකල් වේනසට බැහැලා මෙදවස් වල වැඩකරන නිසාදො තේ බොන එකත් අතහැරලා දාලා වගේ. නමුත් විපක්ෂයේ කට්ටිය තම නයකතුමා එ අවස්තාවෙදි සෙව්වෙ මේ විදිහට....


මැති ඇමතිවරුන් අයවැයෙන් පස්සෙ තේ බි සතු‍ටු උනත් අපිට නම් දැනුනේ මේ විදිහට. මොනවා කරන්නද?



0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Back to top!