Searching...
Monday, November 12, 2012

රේසින් කාර් වල බදු අඩු කිරිමේ ප්‍රතිඵලය...(දවසේ ඡයාරුපය 2012/11/12)

ඡායාරුප මුලාශ්‍රය : facebook
අය වැයේන් පස්සේ පොඩි පොඩි වහන වල බඩු ඉහල ගියා.. අඩු කලේ රේසින් කාර් වල බදු විතරයි. ඉතින් ටැක්ටර් එකක්ක් ගන්නවාට වඩාරේසින් කාර් එකක් ගන්න එක ලාබදායක කියලා ගොයියොන්ට හිතිලා රේසින් කාර් වලින් හාන්න ගත්තොත් අනාගත ලංකාවේ කුඹුරු වල නියරවල් හොයාගන්න වෙන එකක් නැ....

රේසින් කාර් වල බදු අඩු කරපු එක හොදයි හැබැයි සහන ඉල්ලපු කට්ටියට රේස්න් කාර් දිලා කරපු වැඩේ තම කැත...
කා‍ටුන් මුලාශ්‍රය : අද

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Back to top!