තුන්වේනි වේදිකාවට වි නොපේනි යන දුම්රිය දෙස දුකින් බලා සිටි රුවන් අසලට ආ අනිල් මේසේ ඇසිය.
අනිල් : මොකද මචං දුකින් කොච්චිය දිහා බලාගෙන ඉන්නේ.
රුවන් : අර ඈත යන කොච්චියේ මගේ හාමිනේ ගමේ ගියා.....
අනිල් : ඉතිං ඇයි ඔය මුනේ දැලි ගාගෙන? අද කුස්සියේ වැඩ ටික
කළේත් උඹද?
රුවන්: නෑ මචං.... මම ඒ කොච්චියේ ඇන්ජිම ඉම්ඹා ඒකයි..
මුලාශ්‍රය : රිද්ම
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.